සුජාතා, වික්‍රම් ඇතුළු 6ක් ඉන්දියාවෙන් මෙරටට එති.

October 24, 2021 at 10:00 PM

තරුණ නිලධාරීන්ගේ සහ අභ්‍යාසලාභීන්ගේ කුසලතා පුළුල් කිරීම සඳහා පළමු පුහුණු භට කණ්ඩායමේ ඉන්දීය නෞකා 6ක් ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක් සඳහා පැමිණ තිබේ.

ඒ අනුව INS මගර් සහ ශර්දුල් යන නෞකා කොළඹ වරායට පැමිණ ඇත.

එමෙන්ම INS සුජාතා, තරංගිනී, සුදර්ශනී සහ CGS වික්‍රම් ත්‍රිකුණාමලය වරායේ අදාල පුහුණුවීම් සඳාඅ එක් වෙයි.