පළාත් අතර සංචරණ සීමා ගැන තීරණයක්

October 20, 2021 at 12:45 PM

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනය දක්වා බලපැවැත්වෙන පරිදි පනවා තිබු පළාත් අතර සංචරණ සීමාවන් මෙම මස 31 වෙනිදා දක්වා දීර්ඝ කිරිමට කටයුතු කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.