ලංකාවෙන් ඉරාකයට තැනූ නෞකා දෙක පිටත් කෙරේ

October 18, 2021 at 6:19 PM

මෙරට නාවුක ක්ෂෙත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කලම්බු ඩොක් යාර්ඩ් සමාගම සිය නවතම නිෂ්පාදන වශයෙන් නෞකා දෙකක් ඉරාකයට පිටත් කර යවන ලදී.

ඒවා අල් ෆා සහ ෂාට් අල් අරාබ් ලෙස නම් කර ඇති අතර බෝයා නෞකාවක් හා pilot Station වර්ගයේ නෞකා දෙකක් බව කලම්බු ඩොක් යාර්ඩ් සමාගම පවසයි.

ඩිවලොප්මන්ට් වේ (development way) නම් විශේෂිත නෞකාවක් මගින් මේවා ඉරාකය වෙත රැගෙන යාම සිදුකෙරේ.

නෞකා දෙක රැගෙන යාමට ආ development way නෞකාව

නෞකා දෙක ගෙන යන අයුරු