යුධ නෞකාවක් සහ සබ්මැරින් යාත්‍රා 02ක් කොළඹ වරායට (PHOTOS)

October 16, 2021 at 1:39 PM

රුසියානු යුද නෞකාවක් සමඟ එරට නාවික හමුදාවට අයත් සබ්මැරීන යාත්‍රා දෙකක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ අවසරය සහිතව සැපයුම් ලබාගැනීම සඳහා එම යුද නෞකාව මෙන්ම සබ්මැරීන යාත්‍රා කොළඹ වරායට පැමිණ ඇත්තේ.

සැපයුම් ලබාගැනීමෙන් පසු එම යාත්‍රා අනිද්දා කොළඹ වරායෙන් නික්මෙනු ඇති බවයි කොළඹ වරායේ මෙහෙයුම් නිලධාරියෙකු සඳහන් කර සිටියේ.