බිහිසුණු අනතුර කැමරාවේ සටහන් වෙයි

October 16, 2021 at 6:58 PM

අනුරාධපුර පුත්තලම මාර්ගයේ බුලන්කුලම ප්‍රදේශයේ අද සිදුවූ අනතුරක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබේ.
එම අනතුර සටහන් වී ඇත්තේ අනතුරට ලක් වූ වාහනයේ ඉදිරිපස කැමරාවේයි.

අනතුරේ දර්ශන
බුලන්කුලම.අනතුර