කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

October 15, 2021 at 5:07 PM

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක හෙට (16) පැය 13ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී සිටිනවා.

ඒ අනුව කොළඹ 9,10, 11,12 සහ 13 යන ප්‍රදේශවලට හෙට පස්වරු 8 සිට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.