ගුරු සටන දිගටම!

October 13, 2021 at 10:37 AM

රජය මගින් ලබා දී ඇති විසඳුම පිලිගත නොහැකි බැවින් සිය online වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.

ඊයේ අග්‍රාමාත්‍යවරයා ලබාදුන් විසඳුම පිලිබඳව කළ සාකච්ඡාවකදී ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.