පෞද්ගලික අංශයේ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

October 12, 2021 at 10:34 AM

පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා කාලය වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.