ඉන්දියාවේ සාර්ථක සංචාරය නිමවා යොහානි එයි

October 12, 2021 at 9:44 PM

ඉන්දියාවේ සංචාරය අවසන් කර යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා අද යලි සියරට බලා පැමිණියාය.