පෝට් සිටි මේ වසරේ ජනතාවට විවෘත වන ලකුණු!

October 10, 2021 at 11:10 AM

කොළඹ වරාය නගරයේ අසිරිය මේ වසර තුළ ජනතාවට දැකබලා ගතහැකි බව වාර්තා වේ.

ඒ අනුව මහජන මං තීරුව ලෙස හැඳින්වෙන කොටස මහජනතාවට විවෘත කිරීම සඳහා මේ වනවිට ලහි ලහියේ කටයුතු සූදානම් වෙමින් පවතී

මේ එම මහජන මං තීරුවට අයත් වරාය නගරයේ සුන්දර මගී පාළම සහ ගොල්ෆ් ක්‍රීඩාංගණය යි.