නිදහසට කරුණු කියන්නේ නැහැ : එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න – ජනපති

October 10, 2021 at 3:28 PM

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටීනවා.

72 වන යුද හමුදා සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.