ජනපති ක්‍රිකට් ක්‍රීඩා කළ අයුරු (VIDEO)

October 10, 2021 at 7:47 PM

අනුරාධපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකෙරුණු ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද විවෘත කෙරුණා.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් තිසර් පෙරේරා යොමු කළ පන්දුවකට පහරක් එල්ල කරනු ලැබුවා.

පසුව තමන් ක්‍රීඩා කළ පිත්තට සමරු සටහනක් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළා.