අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට

October 10, 2021 at 10:15 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට

ලිට්රෝ කි:ග්‍රෑ:12.5 ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ඉහළ නංවා ඇත

ඒ අනුව එම සිලින්ඩරය ක  නව මිල රු:2750ක් වේ

කි:ග්‍රෑ:5 සිලින්ඩරය  රු:503 කින් ඉහළට.
නව මිල රු:1101ක්.

කි:ග්‍රෑ: 2.5 සිලින්ඩරය  රු:231කින් ඉහළට.
නව මිල රු:520.

මේ අතර පසුගිය අගෝස්තු 12 දා ලාෆ්ස් ගෑස් සමාගම රු 363කින් සිය කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය අ මිල ඉහල නංවන ලදී.

එම අවස්ථාවේ ලිට්‍රෝ ගෑස් මිල ඉහල ගියේ නැත.

නමුත් පවතින තත්ත්වය හමුවේ ගෑස් අලෙවිය පාඩුලබන බව පෙන්වා දුන් ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ ග්ර්හස්ත ගෑස් සිලින්ඩරයක් රු 1200කින් වත් ඉහල දැමිය යුතුබවයි.

මේ අතර ලාෆ් ගෑස් සමාගමද පසුගිය මාසයේ සිදුකල වැඩිවීම ප්‍රමාණවත් නොවන බව පවසන අතර වෙළෙඳපලේ මේ වනවිටත් එම ගෑස් හිඟයක්ද පවතී.