වතු නිවසක ගින්නක් : පුද්ගලයින් 05ක් ජිවිතක්ෂයට

October 8, 2021 at 7:41 AM

රාගල ප්‍රදේශයේ වතු නිවාසයක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් පුද්ගල‍යින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය අය අතර අවුරුද්දක් සහ 11 හැවිරිදි කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.