යළි කල් යන උ/පෙළ සහ ශිෂ්‍යත්වය

October 7, 2021 at 12:04 PM

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යලි කල් යන බවඅද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරිණ .

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු මෙම විභාග පැවැත්වීමට නියමිතව තිබුණේ නොවැම්බර් මාසයේදී ය.

මේ ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සභාවේ පැවැති සංවාදයයි.
👇

කල් යන විභාග