පෙළපාලිකරුවන් යටකරගෙන ගිය ජීප් රිය (වීඩියෝ)

October 7, 2021 at 9:32 AM

විරෝධතා පා ගමනක නිරත වූ පිරිසක් යටාරගෙන ජීප් රථයක් හා තවත් වාහන පෙළක් ධාවනය කළ අයුරුයි මේ.
👇 නරඹන්න
රථ පෙළපාලිය පා ගමන යටකළ ආකාරය

මෙයසිදුව ඇත්තේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලක්ෂ්මිපුර් ප්‍රදේශයේ යි.