ඉතිහාසය වෙනස් කළ කාන්තා පොලිස් උසස්වීම්

October 7, 2021 at 12:30 PM

මෙරට ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත.

N.D.සෙනෙවිරත්න මිය

W.J පද්මිණි මිය

 

A.R.ජයසුන්දර මිය.