අයවැය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට

October 7, 2021 at 2:25 PM

2022 වසර සඳහා වන අයවැය යෝජනා ලබන නොවැම්බර් 12වැනිදා පාර්ලිමේන්තු වට ඉදිරිපත් කෙරේ.

 

අද විසර්ජනපනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීරණයට එළඹියේ පැවැති පක්ශ නායක රැස්වීමකදි ය.

අයවැය තෙවෙනි වර කියවීමේ හෙවත් අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.