ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අධ්‍යක්ෂක ධුරයක්

October 5, 2021 at 4:32 PM

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් මෙම පත් කිරිමට අදාළ පත්වීමේ ලිපිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත භාර දෙනු ලැබුවා.