සුදු සීනි ආනයනයට යලි අවසර

September 30, 2021 at 11:35 PM

සුදු සීනි ආනයනය සඳහා අද සිට නැවත අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.