නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

September 30, 2021 at 5:04 PM

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නිතිය හෙට අලුයම 4.00 සිට ඉවත් කිරිමෙන් පසු මහජනතාව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර ඇත.