තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

September 26, 2021 at 10:04 AM

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝග ලක්ෂණ මතු වීමත් සමග ඊයේ රාත්‍රි 9:30 ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මේ බව තහවුරු වූ බව සඳහන්.

දැනට ඔහු හික්කඩුව පෞද්ගලික හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බව සඳහන්.