වැලිගම පොලිස් ඉන් ඇක්ෂන් (වීඩියෝ)

September 2, 2021 at 1:19 PM

වැලිගම ප්‍රදේශයේ දී ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනක් අතර වාරයේදී රැස්ව සිටි පිරිස් පාලනය කිරීමට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුට අවම බලය යොදවන අයුරු දැක්වෙන වීඩියෝවක් වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම සිය ට්විටර් සමාජ ජාලයේ පලකර තිබෙනවා.

මේ අවස්ථාව දැක්වෙන වීඩියෝවයි…