හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකටත් කොවිඩ් ආසාදනය වෙයි

August 24, 2021 at 10:13 PM

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මිට සතියකට පෙර නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පත්කරනු ලැබුවා.