කොවිඩ් රෝගීන් පරිපාලනය කිරිමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

August 19, 2021 at 8:43 AM

කොවිඩ් ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ කළමනාකරණය සඳහා නව ක්‍රමවේදයක් අද දිනයේ සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

කොවිඩ් ආසාදිත රෝගීන් 1904 යන දුරකථන අංකයට පහත දැක්වෙන පරිදි තොරතුරු ලබාදීම සිදුකළ යුතුය.