පාකිස්ථානයෙන් සහල් ආනයනය කිරීමට අනුමැතිය හිමිවෙයි

August 18, 2021 at 3:07 PM

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සහල් ආනයනය කිරීමට නියමිතයි.

දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම තීරණය ගෙන ඇත.