මාස්ක් දාන්න කියූ පොලිස් නිලධාරියාට බැන වැදුණු කාන්තාව (VIDEO)

August 14, 2021 at 8:40 AM

තලංගම, කොස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ සවස මුව ආවරණයක් නොමැතිව ගමන් කළ කාන්තාවකට මුව ආවරණයක් පළඳින ලෙස රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු සිදුකළ දැනුම් දීමක් අනුව එම කලහකාරී ලෙස හැසිරීම නිසා උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවූවා.

එම කාන්තාව විසින් අදාළ පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙමින් දැඩි ආවේගශීලි අයුරින් හැසිරීම නිසා අවසානයේදී ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කලේ මෙලෙසයි..