ධම්මික පැණියේ තාවකාලික බලපත්‍රය අහෝසි

August 11, 2021 at 5:52 PM

කෑගල්ලේ ධම්මික පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙනුයි මෙලෙස ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇත්තේ.