ගුරු – විදුහල්පතිවරුන් සේවයට කැඳවීමට අධ්‍යාපන ලේකම්වරයා මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින් නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරන ලෙස දන්වමින් සියලුම අධ්‍යාපන නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 2021-08-08