පළාත් සංචරණ සීමා ගැන විශේෂ දැනුම් දීමක්

August 7, 2021 at 10:08 AM

දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එසේම සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව ක්‍රියාකිරීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.