අද දිනයේදී එන්නත් මධ්‍යස්ථාන 345ක්

August 5, 2021 at 10:15 AM

ඇස්ට්‍රාසෙනෙකා 02 වන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් මධ්‍යස්ථාන 133 ක් ද, සෙසු කොවිඩ් එන්නත් ලබාදීම සඳහා මධ්‍යස්ථාන 212 ක් ද අද දිනයේදී විවෘතව පවතින බව සෞඛ්‍ය අංශ නිවේදනය කර සිටියි.