පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල උණුසුම් තත්ත්වයක් (VIDEO)

August 3, 2021 at 2:40 PM

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

ඒ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට වූ මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ දැරීමත් සමග මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් වැළැක්වීමට පියවර ගැනීමත් සමගයි.