ඇමති මහින්දානන්දට කොවිඩ් ආසාදනය වෙයි

August 3, 2021 at 8:21 PM

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් බව සඳහන්.

කෙසේ වුවත් හෙට (04) දිනයේදී අමාත්‍යවරයාට PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව සඳහන්.