දළ ඇතුන් ඇතුළු වන අලින් රංචුවක් පාර පැන්න අපුරුව (VIDEO)

August 2, 2021 at 2:32 PM

දළ ඇතුන් 08 දෙනෙකු ද ඇතුළුව 200 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අලි රංචුවක් පාදෙණිය – අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ,ගැටදිවුල ප්‍රදේශයේදී පාර මාරුවන අයුරු මාධ්‍යවේදී ආර්.එම්.ජේ. බණ්ඩාර ගේ කැමරාවට හසුවූ අයුරුයි මේ..