පොසොන් පෝ දා අගමැති, නිවසේ පෙහෙවස් සමාදන් වෙයි

June 24, 2021 at 3:39 PM

පොසොන් පොහොය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කාල්ටන් නිවසේදී පෙහෙවස් සමාදන් විය.