මන්ත්‍රී වරුන්ට අලුතින් වාහන එපා – විපක්ෂ නායක

June 13, 2021 at 7:14 PM

මන්ත්‍රීවරු සඳහා වාහන ගෙන්වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩය යි.