පොදුජන පෙරමුණ ට ඇමති ගම්මන්පිලගේ පිළිතුර!

June 13, 2021 at 1:16 AM

තමාට ඉල්ලා අස් වන්නැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහලේකම් වරයාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියට පිලිතුරක් ලබා දීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සැරසේ.

එම විශේශ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙන බව ඔහු පවසයි.