ඉන්ධන මිල වැඩිකල හේතුව ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

June 13, 2021 at 5:15 PM

ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ඉහල නැංවීමේ පොදු වැඩපිළිවෙළ ක එක් සාධකයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.