ඉන්ධන මිල ඉහල දැමීම ගැන විපක්ෂ නායකවරයා ගෙන් විරෝධය

June 12, 2021 at 6:46 AM

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු රජයේ තීරණය හෙළා දැක තිබේ.

“මෙය මුළුමහත් රටටම නින්දාවකි” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.