තෙල් මිල වැඩිකළ රෑ යළි දුටු පෝළිම්!

June 12, 2021 at 7:26 AM

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දමන බව නිවේදනය කිරීමත් සමග දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට වාහන පෝළිම් දක්නට ලැබුණි.

සංචරණ සීමා  පවා ක්‍රියාත්මක පසුබිමක මෙලෙස වාහන පෝලිම් දක්නට ලැබීම විශේෂත්වයකි .