කොවිඩ් මරණ 101ක ගැන තොරතුරු මාධ්‍යට නිකුත් කරයි

June 11, 2021 at 2:50 PM

ඊයේ දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 101 ට අදාළ කරුණු වාර්තා කර තිබෙනවා.

එම දත්ත අනුව මෙලෙස වාර්තා වූ කොවිඩ් මරණ 101 සිදුව තිබෙන්නේ පෙබරවාරි 06 වෙනදා සිට ජුනි 09 වෙනිදා දක්වා වූ කාලයේදී.