මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

June 10, 2021 at 11:25 AM

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මන්ත්‍රීවරයාට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි වාර්තා වන්නේ.

ඒ අනුව මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂාවකට යොමුව ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව සඳහන්.