දොස්තර මහේල ගැන පිතිකරු මහේල කියන කතාව

June 9, 2021 at 4:21 PM

මෙරට කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන සිය ළමා කාලය සිහිගන්වන අපූරු ඡායාරූපය කට තම අදහස් පලකර තිබේ.

ඒ ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පලකර තිබූ ඔහුගේ චායාරූපය කටයි.

මහේල මේ සේයාරුවේ පරිදි වෛද්‍ය වරයෙකු වූවා නම් අපට කීර්තිමත් ක්‍රීඩකයෙකු අහිමි වන බව මේ සටහන පලකල තැනැත්තා සඳහන් කර තිබුණි .

ඊට පිලිවදන් දෙමින් මහේල කියා තිබෙන්නේ එලෙස වූවා නම් අද මෙරට සෞඛ්‍ය ක්ෂෙත්‍රය ට  යහපතක් නොවීමට ඉඩ තිබූ බවයි.

පන්දුවට පහරදෙමින් පන්දු රැකීම ට හැකියාවක් තිබීමෙන් තමා ක්‍රීඩකයෙකු වීම ගැන සතුටු වනබවද ඔහු කියා සිටී.