විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

June 9, 2021 at 12:04 PM

අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු  සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අර්ජුන ඔබේසේකර මහතා
අභියාචනාධිකරණ විනිසුරු සභාපති ලෙස කේ.පි. ප්‍රනාන්දු මහතා
අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සසී මහේන්ද්‍රන් මහතා
අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස එල්.ටි.බි. දෙහිදෙණිය මහතා පත් කිරීමට අනුමැතිය ලබාදී ඇත.