මල්වතුහිරිපිටියේ තරුණ ආදර්ශය

June 8, 2021 at 5:15 PM

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ තරුණ පිරිසක් එක් වී අබලන් තත්වයේ පැවැති ගිලන් රථයක් අලුත් වැඩියා කර තිබේ.

එම ගිලන් රථය මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය වෙත බාර දී ඇත්තේ ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් ප්‍රවාහනය පහසු කරවීමටයි.

අමාත්‍යනාමල් රාජපක්ෂ මහතාද එම අවස්ථාව ට එක්වී එය අගය කලේය.