එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ජල කාන්දුවක්දැයි සොයන්න කිමිදුම්කරුවන් යොදවයි

June 1, 2021 at 4:00 PM

කොළඹ වරායට නොදුරේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසනවා.

මේ වන විට නෞකාවේ ගින්න සම්පුර්ණයෙන් මැඩ පවත්වා ඇත.