වට්මෝර් නිසා රසල්ගේ දතට සිදුවූ දේ ගැන පළමු වරට ජයසුරිය හෙළි කරයි (VIDEO)

May 31, 2021 at 9:45 PM

ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරු ඩේව් වට්මෝර් සහ රසල් ආර්නෝල්ඩ් අතර 1999 වර්ෂයේදී සිදුවූ, අප්‍රකට සිදුවීමක් ගැන සනත් ජයසුරිය විසින් ඊයේ හෙළිකර සිටියා.

ඩේව් වට්මෝර් විසින් ඈෂ්ට්‍රේයකින් රසල් ආර්නල්ඩ් වෙත දමා ගැසූ සිදුවීම ගැන ‘Late Night Chat show’ සාකච්ජාවේදී ජයසුරිය විසින් මෙසේ හෙළිකර සිටියා…