දික්වැල්ල විකට් එක පිටිපස්සේ ඉදන් මැච් දිනවන හැටි (VIDEO)

May 29, 2021 at 11:33 AM

නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා පිටියේ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම මුඛරි චරිතයක් ලෙස ප්‍රසිද්ධය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග එක්දින තරගාවලියේ 03 වන එක්දින තරගය ඊයේ පැවැත්වුණා.

එහිදී නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරලීම සඳහා කැපවූ අයුරුයි මේ…

VIDEO : නියමයි මෝඩ්ල්

https://fb.watch/5NAAsVTzU_/