ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනා ගෙන් විශේෂ නිවේදනයක්

May 21, 2021 at 3:48 PM

ක්‍රීඩකයින්ගේ ගිවිසුම් වල කරුණු සම්බන්ධයෙන් සාකච්චා කිරීම හා මැදිහත් වීම සදහා ක්‍රීඩකයින් විසින් පත් කරන ලද නිල නියෝජිතයා වන නීතිඥ නිෂාන් සිඩිනි ප්‍රේමතිරත්න විසින් එකී ක්‍රීඩකයින් වන පහත නම් සදහන් ක්‍රීඩකයින් වෙනුවෙන් නිකුත් කරන ලද නිවේදනයයි.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිවිස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් , කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙනිය, පැතුම් නිශ්ශංක, ලහිරු තිරිමාන්න, දූෂ්මන්ත චමිර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, රහිරු කුමාර, දනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය.

එම නිවේදනය පහතින්: