පීළි අනවශ්‍ය වන නවතම ස්මාර්ට් දුම් රියක් මේ දිනවල චීනයේ අත් හදා බලනු ලබයි.
එය හමන් කරන්නේ අදෘශ්‍යමාන රේල් පීලිමත වන අතර ඕනෑම වංගු සහිත ගමන් මාර්ගයක් ඒ ඔස්සේ නිර්මාණය කරගත හැකි බව වාර්තාවේ.
මේ එහි පරීක්ෂණ ගමනක් සිදුකළ ආකාරයයි.
This is incredible!
China 🇨🇳 is testing it’s new autonomous electric train that does not need traditional tracks. It runs on a virtual track. Can go everywhere.— Erik Solheim (@ErikSolheim) May 19, 2021